Header Ads

Breaking News
recent

උද්ඝෝෂණ කරන තැනට ආපු ගුරුවරුන් මැද්දට පොලිසිය කඩා පනී.. පහර දෙයි.. අට්ටාලය කඩා දමයි.. ෆෝන් උදුරයි - (VIDEO)

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ ‌ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ ස්ථානයට පැමිණි ගුරුවරුන් කණ්ඩායමක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

එහිදී ගුරුවරුන් විසින් සදා තිබූ අට්ටාලය ඉවත් කිරීමටත් පොලිසිය කටයුතු කළේය.

මෙහිදී උණුසුම් තත්ත්වයක් හටගත් අතර ගුරුවරු චෝදනා කළේ පොලිසිය තමන්ට පහර දුන් බවත්, ජංගම දුරකතන උදුරා ගත් බවත්ය.



No comments:

Powered by Blogger.