රජයේ ආයතනයක සභාපතිවරයෙකුට එහි සේවකයන් විසින් හූ තබමින් විරෝධය පළ කරන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. එම සේවකයන්ගේ දැඩි විරෝධය මැද සභාපති වරයා පොලිස් ආරක්ෂාවද සහිතව තම මෝටර් රථයේ අත වනමින් පිටවී යනු එහි දැක්වෙයි.
No comments: