Header Ads

Breaking News
recent

ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී.. පච කියන්න එපා කියයි.. පොලිසියෙන් එලියට ඇද දමයි (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පස්යාලේදී ජන හමුවක් අමතමින් සිටියදී එහි සිටි අයෙකු නැගිට ඔහුට දැඩි විරෝධය එල්ල කළේය.

එම සමුළුවට සහභාගි වූ අයෙකු තමන් හිටපු හමුදා සෙබලෙකු යයි හදුන්වාදෙමින් කියා සිටියේ විජිත හේරත් මන්ත්‍රීවරයා කියන්නේ අසත්‍ය බවයි.

එම පුද්ගලයා දිගින් දිගටම අදහස් පළ කරද්දී ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

ඒ අනුව පොලිසය විසින් ඔහු එතනින් ඉවත් කර ගෙන යනු ලැබීය.



No comments:

Powered by Blogger.