Header Ads

Breaking News
recent

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ සැලසුමක් ගැන හිරුණිකා කල්තියා අනතුරු අඟවයි!

ජනතා අරගලය කඩකප්පල් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ සැලසුමක් පිළිබදව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද අනාවරණයක් කළාය.

ඇය පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ගෙන ඇති තරුණයන් අරගල භූමියෙන් හමුවූ බව කියමින් තරුණයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් මොවුන් සංවිධාන කර ඇති බවකි.


No comments:

Powered by Blogger.