Header Ads

Breaking News
recent

නායකයන් රටින් පැන යන්න හෙලිකොප්ටර සූදානම් කරමින්?

ගාලුමෝදර විරෝධතාවයට වූ නායකයන් රටින් පලායාමට හෙළිකොප්ටර් සූදානම් කරමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

අද වන විට රාජපක්ෂලා බිය වී සිටින බවත් ඔවුන් රටින් පළා යාමට සූදානම් වෙමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

ගාලු මුවදොර අරගල භූමියට පැමිණීමට කිසිවකු බිය වන ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.

අද වන විට ආණ්ඩුවේ නායකයන් නිවාස අඩස්සියට පත්කිරීමට අරගලය සමත් වී ඇති බව ද හෙතෙම පැවසීය.

එනිසා කිසි දෙයකට බිය නොවී මෙම අරගලය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම කියා සිටියේ මාධ්‍ය වෙත අමතමිනි.


No comments:

Powered by Blogger.