මාර වැඩේ ලංකාවට උනේ!....ඉතාලියේ කොන්සියුලර් ධුරයට බන්දු සමරසිංහ යෝජනා වේ!
ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා නමුත් කොන්සියුලර්වරයා ලෙස ප්‍රවීණ විකට නළුවකු වන බන්දු සමරසිංහ මහතා පත් කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
ඒ මහතාගේ නම ඊට යෝජනා වී ඇත්තේ එම ධුරය හෙබවූ නීලා වික්‍රමසිංහ මහත්මිය ගේ අභාවයෙන් පසු ධුරයේ පවතින පුරප්පාඩුව හේතුවෙනි.
කෙසේ වෙතත් මෙතෙක් බන්දු සමරසිංහ මහතා ඒ සඳහා පත් කිරීමට තීරණය කර නැතැයි විදේශ අමාත්‍ය පීරිස් මහතා සඳහන් කළේය.
සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇතත් අවසන් තීරණයක් මෙතෙක් නැති බවද හෙතෙම කියා සිටියේය.


No comments: