Header Ads

Breaking News
recent

කිරිබත්ගොඩදී කැළණි සරසවි සිසුන්ට ගැසූ පොහොට්ටු මන්ත්‍රී දුමින්ද රිමාන්ඩ්! සිසුන් වෙනුවෙන් නීතීඥවරුන් රැසක් නොමිලේම පෙනී සිටී!

සාමකාමී විරෝධතාවයක නිරත වීමට සූදානම් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දෙමින් එම විරෝධතාවය කඩා කප්පල් කිරීමට උත්සාහ කළ පුද්ගලයා පොහොට්ටු පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන අතර, ඔහු ලබන විසි දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

සරසවි සිසුන් වෙනුවෙන් නීතීඥවරු රැසක් ඉදිරිපත් ව ඇති අතර, ඔවුන් සියලු දෙනා එසේ ඉදිරිපත්ව ඇත්තේ නොමිලයේ බවද පැවසේ.

රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දුමින්ද පෙරේරා ය.


No comments:

Powered by Blogger.