Header Ads

Breaking News
recent

වැය ශීර්ෂ කපා ජනාධිපති ඉවතට.. අගවිනිසුරු ජනාධිපතිකමට..- කතානායකට යෝජනාව බාර දෙයි..

ජනාධිපතිවරයාගේ සියළුම වැය ශීර්ෂ මීළඟ පාර්ලිමේන්තුව සැසිවාරයේදී කපා දැමිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යෝජනා කරයි.
එවිට ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇති බවත් ඉන් පසු පුරප්පාඩු ජනාධිපතිධුරයට මාස 3ක කාලයක් සඳහා වැඩබලන ජනාධිපති වරයෙකු ලෙස අගවිනිදුරු පත් කර ගැනීමට ද ඔහු එමගින් යෝජනා කරයි.
කතානායක වරයාට ලිපියක් යොමු කරමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කරයි.

විශ්වාස භංග හෝ අන්තර් වාර ආණ්ඩු පිළිබඳ ගෙනෙන යෝජනා කිසිවකට තමන් අත්සන් නොකරන බවත් එම ලිපියේ ඔහු කියා සිටියි.

කතානායකවරයා වෙත ඔහු විසින් බාර දෙන ලද ලිපිය මෙසේය.



No comments:

Powered by Blogger.