Header Ads

Breaking News
recent

ගෝටාභය-මහින්ද කණෙන් අල්ලා අලියට විසි කල යුතුයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ එලවා දැමිය යුතුව ඇතැයි හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි. ඔවුන් තනතුරුවලින් ඉවත් ව නොයන්නේ නම් කණෙන් අල්ලා එළියට දැමිය යුතු බව ද හෙතෙම පැවසීය.

සමගි ජනබලවේගය විසින් මහනුවර සිට කොළඹ බලා පැමිණෙන පාගමනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

ඔහු පෙලපාලියට එක් වුණේ ‘අප්පච්චි මලෝ’ යයි සදහන් පුවරුවක් තම ප්‍රචාරක රථයේ සවි කර ගනිමිනි.

No comments:

Powered by Blogger.