පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතිය යුතුව ඇති බව තම අදහස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ හරහා තම ඉදිරි සැලසුම රටට අනාවරණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයිද හෙතෙම කියා සිටියි.
No comments: