Header Ads

Breaking News
recent

මහින්දානන්ද රටින් පනින්න හදනවා! අපි ආවා අල්ලස් කොමිසමට ඒක කියන්න! රටින් පනින්න බැරි වෙන්න උසාවි නියෝගයක් ගන්න කියලා! (VIDEO)

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඊයේ දිනයේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් විය. එම පැමීණිල්ල ඉදිරිපත් කොට තිබුණේ සමාජවාදී තරුණ සංගමය විසිනි.

ඔවුන් ‌එහිදී කියා තිබුණේ හිටපු අමාත්‍යවරයා රටින් පිටවීමේ සූදානමක් ඇති බවත්, ඊට එරෙහිව අධිකරණ නියෝගයක් ගන්නා ලෙසත්ය.

No comments:

Powered by Blogger.