Header Ads

Breaking News
recent

විමල්ලා ගම්මන්පිලලා ආයෙත් කරන්න යන සෙල්ලම! අන්තර්වාර මගඩිය-සර්ව පාක්ෂික මගඩිය ගැන සුද්ද සිංහලෙන් ඌවේ සමන්ත කියපු කතාව (VIDEO)

මේ වනවිට ආණ්ඩුව කඩා වැටී ඇති නමුත් විමල්ලා ගම්මන්පිලලා එක්ව අන්තර්වාර හෝ සර්ව පාක්ෂික යැයි කියමින් මගඩි ආණ්ඩු සෑදීමට උත්සාහ කරන බවත්, ඊට ඉඩ නොතබන බවත් ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ වහාම ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් තනතුරුවලින් ඉවත් විය යුතු බවත්, ඉන් මෙපිට කිසිදු අතරමැද විසදුමක් නැති බවත්ය.

ඔවුන් එසේ නොයන්නේ නම් ලබන 6 වැනිදාට බර අවි ප්‍රහාරයක් සූදානම් කර ඇති බවද ඒ මහතා කීය.


No comments:

Powered by Blogger.