මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන් ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
No comments: