Header Ads

Breaking News
recent

rani and sagala

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ඉල්ලීමකට අනුව ඉන්දියාව තවත් ඩොලර් මිලියන 500කින් සිය ණය පහසුකම දීර්ඝ කිරීමට පසුගියදා පියවර ගත්තේය.

මෙම ණය මුදලින් ලංකාවට ‌පොහොර ලබා දීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් මෙම ණය මුදලට අදාළ ගිවිසුම අස්සන් කිරීමට ඊයේ දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකි විය.

මෙම සිදුවීම ‌මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මහත් විහිලුවක් බවට පත්ව ඇති අතර බොහෝ දෙනා සදහන් කර සිටින්නේ වික්‍රමසිංහ මහතා අනුන්ගේ දරුවන්ට මේ වනවිට උප්පැන්න සහතික ලියමින් සිටින බවකි.


No comments:

Powered by Blogger.