Header Ads

Breaking News
recent

ඉන්දියාවත් තුර්කියක් වෙන්න නියමිතයි? ලංකාවත් හෙල්ලෙනවා! නෑ හෙල්ලෙන්නෙ නෑ! භූ විද්‍යාඥයෝ මත දෙකක! කවුරු කියන එක ඇත්ත වෙයිද? VIDEO

ඉන්දියාවේ රිච්ටර් මාපක 8 ඉක්මවන ප්‍රබල භූකම්පනයක් සිදුවීමට නියමිතව ඇති බවට භූ විද්‍යාඥයෝ අනතුරු අගවා සිටිති. ඇතැම් භූවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මින් ලංකාවටද බලපෑම් ඇති විය හැකි බවකි.

නමුත් තවත් සමහරුන් පෙන්වා දෙන්නේ ඉන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බවකි.

No comments:

Powered by Blogger.