Header Ads

Breaking News
recent

මහනුවර 26 හැවිරිදි කාන්තා ඝාතනය : සැමියා නැති අතරේ ගෙට ආ බවට සැක සෙබළා, සුනඛ ඉවෙන් අත්අඩංගුවට!

මහනුවර අලවතුගොඩ  ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට තරමක් දුරින් පිහිටි නිවසක වාසය කළ යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Powered by Blogger.