Header Ads

Breaking News
recent

වන්දි ඉල්ලද්දීත් චමුදිත පෙරටම.. ජලනිට දැඩි චෝදනා කරමින් යලි වීඩියෝක් (VIDEO)

සමගි ජන බලවේගය දැන් පාලනය කිරීමේ සජිත් ප්‍රේමදාස මහතා නොව ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියගේ කණ්ඩායමක් විසින් බව හිටපු හමුදා නිලධාරියෙකු වන කීර්ති රත්නායක මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් ඉවත් වී යාමට ප්‍රධානම හේතුව ජලනි ප්‍රේමදාස මහත්මිය සහ ලක්ෂ්මන් ෆොන්සේකා මහතා බෞද්ධ හෙතෙම චෝදනා කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ රහස් බුද්ධි ඒකකය පිහිටුවන ලද්දේ තමන් විසින් වුවද තමන්ට කරදරයක් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා හැරිලා වත් නොබැලූ බවටද ඔහු චෝදනා කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

මීට පෙර සමරවික්‍රම මහතා සමඟ එම අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවක දී ජලනි ප්‍රේමදාස මහත්මියට අපහාස කළේ යැයි චෝදනා කරමින් ඇය විසින් වන්දි ඉල්ලා දැනුම් දී ඇත.


No comments:

Powered by Blogger.