Header Ads

Breaking News
recent

මල්ලී වෙනුවෙන් අයිය ඇමති දැමූ කැබිනට් පත්‍රිකාවට ජනපතිගෙන් බාල්දියක්!

තමන්ට ලබා දුන් ඉඩම් කොටස් ඒකාබද්ධ කරමින් නිවාස සංකීර්ණයක් ඉදිකර විකිණීමට අවසර දෙන ලෙසට ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග ඇතුළු ක්‍රීඩකයන් අට දෙනකු කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ සියලු ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි සැලකිල්ලකින් යුතුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

No comments:

Powered by Blogger.