Header Ads

Breaking News
recent

මහමොළකරු ගැන දන්නේ අසාද් සාලි! පාර්ලිමේන්තුවේ තවත් හෙළිදරව්වක්! (VIDEO)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු පිළිබද හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගෙන් තොරතුරු විමසිය යුතු බව ජනිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සදහන් කළේය.

ඒ මහතා කියා සිටියේ ඉස්ලාම් අන්තවාදීන් නිදහස් කොට බුද්ධි අංශ සිරකිරීමේ සැලසුමක් දියත්වෙමින් පවතින බවකි.


No comments:

Powered by Blogger.