Header Ads

Breaking News
recent

නිතර බැනවදින ප‍්‍රකට හිමිගේ ලීක් වීඩියෝවක් සමාජ ජාලා හොල්ලයි!

මෑතකදී මෙරට ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡා ගණනාවක් පැවැත්වූ ප්‍රසිද්ධ හිමිනමකගේ යැයි කියන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරුවෙමින් ඇත.

වීඩියෝවේ එහිමියන් විසින් කිසිවෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිනු දක්නට හැකියි.

වීඩියෝවේ සිටිතැයි කියන හිමිනම මෑත කාලයේ අවස්ථා කිහිපයකදීම ආණ්ඩුවත් සමඟ ගැටීම් ඇති කරගත් අතර අවස්ථා කිහිපයකදීම මාධ්‍ය හමු පවත්වමින් ආණ්ඩුවට දැඩි විවේචනයන්ද එල්ල කරන ලදී.

කෙසේ වෙතත් මෙම වීඩියෝව සත්‍ය එකක්ද අසත්‍ය එකක්ද ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක්ද හෝ එම වීඩියෝ සිටින්නේ කවරෙක්දැයි මෙතෙක් පැහැදිලිව හෙළිවී නැත.


No comments:

Powered by Blogger.