Header Ads

Breaking News
recent

මා හා විවාදෙට එන්න අනුර දිසානායකට කොන්ද පණ නෑ... මෝඩ කතා කියමින් ඉන්නවා - දිලිත් ජයවීර

අනුර කුමාර දිසානායක මහතාට විශ්වාසයක් සහ ධෛර්යයක් තිබේ නම් මෝඩ කතා නොකිය තමන් සමග විවාදයකට පිවිසෙන බවත්, තමන් විසින් ඒ සඳහා ඔහුට කළ ඇරයුම තවමත් වලංගු බවත් දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකා ගාඩියන් සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කර ඇත.

දේශපාලන දෘෂ්ටිවාදයක් ඇති එකම දේශපාලන පක්ෂය තම පක්ෂය පමණක් බව එහිදී අවදාරණය කර ඇති ජයවීර මහතා, පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා අනෙකුත් දේශපාලන පක්ෂ සහ පුද්ගලයින්ට නොහැකි බව අවධාරණය කර ඇත.

තමන් ” සිංහල බෞද්ධ ජාතිකවාදය” පිළිගන්නා බවත් ඒ සඳහා මහාචාර්යය නලින්ද සිල්වා මහතාගේ රචනා විශාල වශයෙන් බලපෑ බවත් සඳහන් කර ඇති හෙතම මෙම සංකල්පයට බොහෝ දෙනෙකු වැරදි අර්ථ කථන ලබා ආදී ඇතිබව සඳහන් කර ඇත.

සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින්


No comments:

Powered by Blogger.