Header Ads

Breaking News
recent

‘රතු මුහුදට යුද නැව් එවන ඕනම රටකට අපි පහර දෙනවා’ -හූති සටන්කාමී නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්!... රනිල් ‘හූති’ කැරලිකරුවන්ගෙන් රතු මුහුද ආරක්ෂා කරගන්න නැවක් යවනවා කියලා ගියේ දවස් කීපයයි! (VIDEO)

රතු මුහුදට නාවික යාත්‍රා එවනු ලබන ඕනෑම රටකට එරෙහිව ක්‍රියාත්මක වන බව යේමනයේ හූති උත්තරීතර නායක මොහොමඩ් අල් අලි හූති ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුද ගැටුම් ආරම්භ වීමත් සමග ඊශ්‍රායලයට සම්බන්ධ වෙළෙද නෞකාවලට රතු මුහුදේදී පහර දීමට පසුගියදා හූති කැරලිකරුවන් කටයුතු කොට තිබිණ.

ඒ හරහා රතු මුහුදේ ජාත්‍යන්තර ගැටුම් ඇරඹෙන ලකුණු පහළ කොට ඇති අතර අමෙරිකාව ප්‍රමුඛ රටවල් රැසක්ම සිය නෞකාවලට රතු මුහුදේදී ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන තිබිණ.

රනිල් කරපු කතාව!


No comments:

Powered by Blogger.