Header Ads

Breaking News
recent

හිරුණිකාට දඬුවම් දුන්නා වගේ ප්‍රසන්න රණතුංගලාට-ප්‍රසන්න රණවීරලාට දඬුවම් දෙන්නත් කියයි! රටට සුබ ආරංචිය ලැබෙන්නේ රාජපක්ෂවරුන්ට දඬුවම් දුන්න දවසටයි! VIDEO

රටේ ජනතාව දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වෙද්දී ජනාධිපතිවරයා ජාතිය අමතා රට බංකොලොත් බවෙන් මුදාගත්තා යැයි ප්‍රකාශ කිරීම විහිළුසහගත ක්‍රියාවක් බව සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය පවසනවා.
 

No comments:

Powered by Blogger.