Header Ads

Breaking News
recent

ඒවා වෙන්නෙ නෑ...! අවුරුදු 5ද 6ද කියලා කැබිනට් එකේ යෝජනාව සම්මත කරලා පනතක් ගේන්න යනවා කියලා කියපු රංගේට අනුර කුමාරත් රිදෙන්නම දෙයි (VIDEO)

රංගේ බණ්ඩාර කියන කතා ඉටු වන ඒවා නොවන බව අනුර කුමාර දිසානායක මහතා කීය.

ඒ මහතා කියා සිටියේ කැබිනට්ටුවේ යෝජනා සම්මත කොට පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම දීර්ඝ ක්‍රියාවලියක් බවත්, ඒ වනවිට ජනාධිපතිවරණය පවත්වා අවසන් බවත්ය.


No comments:

Powered by Blogger.