Header Ads

Breaking News
recent

විජයදාස තනිකර මෛත්‍රී ආයෙත් පරණ මිතුරා ලගට පනී!

ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින විජයදාස රාජපක්ෂට සහයෝගය දැක්වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉවත්ව ඇති බව වාර්තා වේ.

වෙනත් අපේක්ෂකයෙකුට සහාය පල කරනු ඇති බවට වාර්තා වන අතර ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කරන්නේ තමන්ට ද එවන් තොරතුරක් ලැබී ඇති බවයි.

එහෙත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහයෝගය ලැබුණොත් බාරගන්නා බවත් නොලැබුනොත් එයද භාරගන්නා බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ සහාය නොලැබීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකදී විජයදාස රාජපක්ෂ මේ බව සඳහන් කරයි.


No comments:

Powered by Blogger.