Header Ads

Breaking News
recent

ජනාධිපති අපේක්ෂකයෙක් ගැන හදිසි තීරණයක්... ධුරයෙන් ඉවත් කරයි

කිසිදු පුර්ව දැනුම් දිමකින් සහ අවසරයකින් තොරව මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටි කිර්ති වික්‍රමරත්න 2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විම හේතුවෙන් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇත.

ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වි ඇති බවට මහනුවර දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලයේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලිඛිතව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කරන ලද දැනුම්දීමකට ⁣අනුව ආණ්ඩුකාරවරයා විසින් කිර්ති වික්‍රමරත්න එම තනතුරෙන් ඉවත් කර ඇත.


No comments:

Powered by Blogger.