කොරෝනා රෝගීන් 15ක පොකුරක් ඩුබායි සිට ලංකාවට පැමිණේ
21 පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී අලුතින් කොරෝනා ආසාදිතයන් 17 හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට වාර්තා වන ආසාදිතයනු ප්‍රමාණය 1045 දක්වා ඉහළ යයි.
හඳුනාගත් පිරිස් අතරින් දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටි අයයි.
සෙසු 15 දෙනාම ඩුබායි හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඔවුන්ද නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයට ලක් කර සිටි පුද්ගලයන්ය.

No comments: