Header Ads

Breaking News
recent

සිරිකොතේ මහ වලියක්

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.


එම පක්ෂයේ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක් අතරතුර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම හමුව අවලංගු කිරීම පක්‍ෂ නායකත්වය තීරණය කර ඇත.



No comments:

Powered by Blogger.