Header Ads

Breaking News
recent

49 දෙනෙකු සුව වී ගෙදර යයි.. සුව වු පිරිස දහස ආසන්නයේ.. අද වාර්තාව මෙන්න

ද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 කොරෝනා ආසාදිතව සිට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් 49 දෙනෙකු රෝහල්වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේදී තවත් 21 දෙනෙකු කොරෝනා ආසාදිත වී රෝහල් ගත කර ඇත. මේ වන විට රෝහල් ගතව සිටින කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 834 කි.

මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත ප්‍රමාණය 1835ක් වන අතර ඉන් 990 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කල වාර්තාවේ මේ බව දැක්වෙයි.


No comments:

Powered by Blogger.