Header Ads

Breaking News
recent

ශාරීරික සුවතා, ව්‍යායාම හෝ මංතීරුවල ශාරීරික සුවතා, ව්‍යායාම හෝ මංතීරුවල නෑ


ශාරීරික සුවතා, ව්‍යායාම හෝ මංතීරුවල ඇවිදීමේදී මුව ආවරණ පැළදීම අනිවාර්යය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවේ, එහිදී සමාජ දුරස්ථාභාවය පවත්වා ගැනීම වැදගත් වන බවයි.

No comments:

Powered by Blogger.