Header Ads

Breaking News
recent

මීලග අගමැති පොලොන්නරුවෙන්.. පොලොන්නරුවේ පෝස්ටර් ගසති..

මීළඟ අගමැතිවරයා පොළොන්නරුවෙන් යයි සඳහන් ‍ප‍්‍රචාරක පෝස්ටරයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තැන තැන දක්නට ඇති බව එහි වාර්තාකරුවන් කියති.
නමුත් ඒ කවුදැයි කියා හෝ ප‍්‍රචාරක පත‍්‍රිකා කාගේද කියා හෝ සදහන් නොවෙයි.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග කරන්නේද පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙනි.

No comments:

Powered by Blogger.