Header Ads

Breaking News
recent

නාමල් ඇමරිකාවෙන් ගේම ඉල්ලයි.. කොරෝනා නීති කැඩුවාට විරෝධය දන්වයි !

මරිකානු තානාපති කාර්යාල සේවය කරන රාජ තාන්ත්‍රික නිලධාරියෙකු විදේශගතව සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
වියානා සම්මුතියට වඩා ඇතිවී තිබෙන ගෝලීය වසංගතය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

එමෙන්ම වසංගතයෙන් බේරීම සඳහා ජාතික වශයෙන් සකස් කර ඇති වැඩපිලිවෙලට සහයෝගය ලබාදිය යුතු බවද ඔහු පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


No comments:

Powered by Blogger.