Header Ads

Breaking News
recent

කොරෝනා ව්‍යාප්තිය මෙරතම් හොදින් පාලනය කරන්න හැකි වූයේ රාජිත සේනාරත්න නිසා - බදියුදීන්

කොරෝනා වසංගතය මේ ආකාරයෙන් සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇත්තේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා නිසා බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමැතිවරයා කාලයේ දී සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට සිදු කල සේවාව හේතුවෙන් කොරෝනා ව්‍යාප්තිය මෙතරම් හොඳින් පාලනය කිරීමට හැකි වී ඇති බව ද පැවසීය.

අද වන විට රාජිත සේනාරත්න මහතා සිරගත කර ඇත්තේ දේශපාලන පළිගැනීමක් ලෙස බවද ඔහු පැවසුවේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Powered by Blogger.