Header Ads

Breaking News
recent

සජිත් සමග ජාතික ආණ්ඩුවකට ශ‍්‍රීලනිප පිරිසක් සාකච්චා !

දිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය අතර සාකච්ඡාවක ඇතිව තිබෙන බව ආරංචි මාර්ග වාර්තා කරයි.

දෙමළ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහි කරන ජාතික ආණ්ඩුවට ලැබෙන බව ඔවුන් එහිදී තහවුරු කර ඇතැයි සඳහන්ය.

මහ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුරදී මෙම විශේෂ හමුව සිදුව තිබේ.


No comments:

Powered by Blogger.