Header Ads

Breaking News
recent

අන්ත ජාතිවාදීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.. මුස්ලිම්වීම නුසුදුසුකමක් නම් ඒ ගැන ආඩම්බරයි - අලි සබ්රි කලකිරීමෙන් කියයි

න්තවාදීන්ගෙන් හා අන්ත ජාතිවාදීන්ගෙන් මීට වඩා වැඩි දෙයක් තමන් බලාපොරොත්තු නොවූ බව ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සනදහන් කරයි.

මුස්ලිම් වීම නුසුදුසු කමක් නම් තමන් ඒ ගැන ආඩම්බර වන බවද හැම අධිපතිවාදයකටම තමන් විරුද්ධ බවත් ඔහු පවසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

තමනට වූ අපහාසයට වන්දි ලෙස කෝටි 15ක් ගෙවන ලෙස අලී සබ්රි මහතා විසින් තමන් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට විරුද්ධව නීති ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

එම පාර්ශවය විසින් මේ වන විට මොහොමඩ් අලි සබ්රි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරමින් තිබේ.

අලි සඉ්රි මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.



No comments:

Powered by Blogger.