Header Ads

Breaking News
recent

ජනතාවගේ දුකට විසදුම මා අගමැති කරවීමයි.. මා අගමැති වුණාම මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ජන දුක නිමනවා - සජිත්

ද වන විට මෙරට මිලියන ගණනක ජනතාවක් අන්ත අසරණ වී සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

වගකිව යුතු රජයක් නම් මෙම ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීම සදහා පියවර ගත යුතු බවද ඔහු සදහන් කරයි.

අද වන විට ජනාතාවගේ බලාපොත්තුව මනුස්සකම රජයන යුගයක් ජනතාවගේ දුකට විසදුමක් බවත් හිතක් පපුවක් ඇති පාලනයක් බවත් ඔහු පැවසීය.

පොදු ජනතාව වෙනුවෙන් ඒ යුතුකම ඉටු කරන්න තමන් සූදානම් යයිද පැවසූ ඔහු මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදු ජනතාවගේ දුක නිවා දමන බවත් සදහන් කලේය.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.