Header Ads

Breaking News
recent

නාදුනන ආකාශ වස්තුන් ප‍්‍රදේශ රැසකින් ඇසින් දකී - (වීඩියෝ මෙන්න)

ලංකාවේ ප‍්‍රදේශ කිහිපයකට හදුනා නොගත් ආකාශ වස්තුන් නිරීක්‍ෂණය වී ඇතැයි වාර්තා වෙයි.

කටාන, හෝමාගම, හම්බන්තොට, ත්‍රිකුණාමලය ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින් මේ බව වාර්තා වී ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශය සදහන් කරයි.


එහි මහාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කරන්නේ මෙම ආකාශ වස්තු ගැන වැඩිදුර ප‍්‍රකාශ කිරීමට තවදුරටත් අධ්‍යනය කල යුතු යයිද පැවසීය.

එම ආකාශ වස්තුවල එක් වීඩියෝවක් මෙහි දැක්වෙයි.


No comments:

Powered by Blogger.