Header Ads

Breaking News
recent

පෙබරවාරියේ සිට මේ දක්වා වෛද්‍යවරුන්ට අතිකාල ගෙවා නෑ.. කොරෝනා නිසා වර්ජන කරන්න විදිහක් නෑ - GMOA

ස්නාහිර පළාත තුළ පමණක් වෛද්‍යවරුන් 3000කට පෙබරවාරි මාසයේ සිට මෙතෙක් අතිකාල දීමනා ගෙවා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳව පසුගිය මාස හතර පුරාම බලධාරීන්ට සිහිපත් කළ ද මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැති බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
කෙසේ නමුත් බලපා ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීමට නොහැකි වී ඇති බවද ඔහු කියා සිටියේය.


No comments:

Powered by Blogger.