Header Ads

Breaking News
recent

පොලීසියට වෙනමම නිරෝධායන මධ්‍යස්ථානයක්



 පොලිස් නිලධාරීන්ට සියලු පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානයක් උතුරු කොළඹ ප්‍රදේශයේ දී අද පෙරවරුවේ විවෘත කෙරුණා. 

නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙම උතුරු කොළඹ පොලිස් නිරෝධායන මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.  

පොලිස් නිලධාරීන් වෙත සියලු පහසුකම් ලබාදීමට හැකිවන ලෙස මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් දේශබන්ධු මහතා මෙහිදී කියා සිටියා.

No comments:

Powered by Blogger.