Header Ads

Breaking News
recent

ගෝඨාභයටත් බැන‌ගෙන ඥානසාර හිමි එළියට එයි - (video)

ලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (10) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා වත්මන් ආණ්ඩුවත් 2010-2015 රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම කටයුතු කරන බව කියමින් ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.

එහිදී කොරෝනා වැළදී මියගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සදහා ආණ්ඩුව අවසර ලබා දී ඇති බවට තව්හිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මාධ්‍ය හමුවේ සදහන් කිරීමටද ඥානසාර හිමියන් පියවර ගත්තේය.

මෙම සංවිධාන සම්බන්ධයෙන් තමන් 2010 වසරේ සිටම රටට අනාවරණය කළ නමුත් අද වනතුරු ඒ පිළිබද සොයාබැලීමක් සිදුව නැති බවට ඥානසාර හිමි චෝදනාවක්ද එල්ල කළේය.


No comments:

Powered by Blogger.