Header Ads

Breaking News
recent

මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි

මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

ඒ නිසා සෞඛ්‍ය නීතිවලට අනුගත වී කටයුතු කරන්නැයි ද නිරෝධායන නීති වලට ගරු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක සිටින ජනතාව මෙම තත්ත්වය මත සෞඛ්‍ය අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.


No comments:

Powered by Blogger.