Header Ads

Breaking News
recent

බැසිල් කියන්නේ මොලයක් නොවේ මොල හතක්..

බැසිල් රාජපක්ෂ මහතා මොලයක් නොව මොල හතක් යයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
බැසිල් රාජපක්‍ෂ මහතා මෙරට ආර්ථිකය වේගයෙන් දියුණු කල නායකයෙක් බව ද ඇමතිවරයා සඳහන් කලේය.

දකුණෙන් මහින්ද රාජපක්ෂ මහතාත් වම් පැත්තෙන් බැසිල් රාජපක්ෂ මහතා සිටින විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශක්තිමත්ව රට පාලනය කරන බව ඔහු පැවසීය.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

No comments:

Powered by Blogger.