Header Ads

Breaking News
recent

නාමල්ගෙන් Volunteer day

සෑම මසකම අවසන් සෙනසුරාදා දිනය ස්වේච්ඡා දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යංශයක් ලෙස සිදු කරන්නේ සංවිධාන ජාලයක් ගොඩ නැගීම නොව ඊට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවද ඔහු සඳහන් කළේය.

පෙර අප රටේ සංස්කෘතිය තිබූ අංගයක් නැවත සමාජගත කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.

No comments:

Powered by Blogger.