Header Ads

Breaking News
recent

මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට "චොකා මල්ලී" කියන්නේ මෙන්න මේ නිසාලු | Latest political hot gossip story about Choka Malli


තමන්ට චොකා මල්ලි යැයි කියන්නේ පාසල් යන කාලේ පියා විසින් දුන් මුදල් වලින් හැමදාම චොකලට් කෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සඳහන් කරයි.

තමනට පියා දිනපතා පාසැල් යන විට රුපියල් 200ක් දුන් බවත් එම මුදලින් වැඩිපුරම කරන්නේ චොකලට් කෑම බවත් මන්ත්‍රීවරයා පැවසීය.
‘චොකා මල්ලි’ නම වැටුණේ එනිසා බවත් තමන් මැරයෙක්, පාතාල නායකයෙක් නොවන බවද ඔහු සඳහන් කළේය. Choka Malli

විපක්ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Powered by Blogger.