පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලය වසා දමයි.. සියළු දෙනා නිරෝධායනයට..
කොරෝනා ආසාදිත යයි සැක සහිත සේවකයකු හමු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කථානායක කාර්යාලය තාවකාලිකව වසා දමා තිබේ.
කතානායක වරයා ද එහි පැමිණීම ආරක්ෂක පියවරක් ලෙස වළක්වා ද තිබේ.
කතානායක කාර්යාලය සහ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණයකටද ලක් කර ඇත.

No comments: