Header Ads

Breaking News
recent

අති බිහිසුනු ඉන්දීය කොරෝනා ප‍්‍රභේදය මෙරටින් හදුනාගනී…

ඉන්දියාවේ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරස ප්‍රභේදය මෙරටින් හඳුනාගෙන තිබේ. ශ්‍රී ජයවර්දනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරන්නේ මෙරට ආසාදිත පුද්ගලයන්ට සිදු කරන ලද පරීක්ෂණ වලදී මෙම ප්‍රභේදය හඳුනාගත් බවයි.

කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයක ආසාදිතයෙකුගෙන් මෙම ප‍්‍රභේදය හදුනාගෙන තිබේ.

ඉන්දියාව පුරා වේගයෙන් ව්‍යාප්ත වන්නේ B.1.617 වෛරස් ප්‍රභේදයයි

No comments:

Powered by Blogger.