Header Ads

Breaking News
recent

ජනාධිපති සීයා කෙනෙක් වෙයි… මනෝජ්-සෙවුවන්දි මවුපියන් වෙයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන මනෝජ් රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ සෙව්වන්දි රාජපක්ෂ මහත්මියට සිගිති දියණියක් උපත ලබා ඇත.

ඔවුන් දෙදෙනා ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරන අතර මෙම දරු උපත එහිදී සිදුව ඇත.

No comments:

Powered by Blogger.