Header Ads

Breaking News
recent

ජුලි පළමු සතියේ 19%යි... ජුලි අන්තිම සතියේ 75%යි... ඩෙල්ටා මුලු කොළඹම ගිලගනී!

ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප‍්‍රබේදය ආසාදිත වූවන් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙයි. ඒ මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගරයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත ප‍්‍රමාණය 19.3%ක් වූ බවයි.

කොළඹ නගරයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ ප්‍රකාශ කර තිබේ.


No comments:

Powered by Blogger.