Header Ads

Breaking News
recent

මන්ත්‍රීවරයෙකු රාජකාරියට බාධා කරයි... පොලිය වෙඩි තබයි...නොසන්සුන් තත්ත්වයක්!

යාපනය කෝපායි පොලිස් වසමේ ඊයේ (03) රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චුන්නාකම් පොලිසිය පවසයි.

No comments:

Powered by Blogger.