Header Ads

Breaking News
recent

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නෑ - දිලිත් ජයවීර

කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන් උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැතැය ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

සම්පූර්ණ සටහන මෙසේය.

‘කිසිදු රාජපක්ෂවරයකුගේ සහයෝගයෙන්,උපකාරයෙන් හෝ අනුබලයෙන් කිසිදු ධනයක් අත්පත් කරගෙන නැත. එමනිසා කල්පිටියෙ සිකියුරිටි රාජපක්ෂ අන්කල්ටවත් ණය නැත’



No comments:

Powered by Blogger.